| පාසල ආරම්භ වූ දිනය | 1952.05.01 |
|---|---|
| පාසල් වර්ගය | II |
| සංගණන අංකය | 19190 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 05 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද පළාත |
| දිස්ත්‍රික්කය | අනුරාධපුරය |
| කලාපය | ගලෙන්බිදුණුවැව |
| කොට්ඨාසය | මිහින්තලය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මිහින්තලය |
| ග්‍රාම සේවක වසම | කුරුන්දන්කුලම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 574 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| මුළු ශීෂ්‍ය ගණන | 213 |
| මුළු ගුරුවරුන්ගේ ගණන | 29 |
| පාසලේ වර්ණය | කහ , මෙරොන් |





